හිටපු කොමසාරිස්වරිය හදපු ඔරලෝසු කණුව දැන් කොමසාරිස්තුමියට එපාවෙලාද ?

0
203

( 12.15 pm ) මීගමුව මහනගර සභාවේ හිටපු කොමසාරිස්වරිය  විසින් ඉතා අගනා ලෙසින් නිමකරන තිබුණ මිගමුව නගර මධ්‍යයේ පිහිටි ඔරලෝසු කණුවේ නිමකළ යුතුව ඇති පාදමේ වැඩ කටයුතු තවමත් එසේම පවති.IMG 20250207 WA0068

එමෙන්ම මේ දිනවල අප වෙබ් අඩවියට පවා දිනපතා අමතන පිරිස පවා කියා සිටින්නේ ඔරලෝසු කණුවේ වෙලාව පවා දැන් වැඩ නොකරන බවය.එය 10.00 කටුව ලග දැන් දින ගණනාවක් තිස්සේ නැවති ඇති බවය.

අද පෙරුවේ අප ඇමතු අයෙකු කියා සිටියේ හිටපු කොමසාරිස්වරිය අගනා ලෙසින් නිමකරදුන් ඔරලෝසුව කණුව නිසි ලෙසින් නඩත්තු කිරිමට වත්මන් කොමසාරිස්වරිය අකැමති ඇයි  කියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here