හිටපු නගරාධිපතිට වාහන ගැන චෝදනාවකට 119 එකෙන් කෝල් එකක් ?

0
50

cabමීගමුව හිටපු නගරාධිපති ට නිළ වාහනය භාවිතා කිරිම ගැන ඉදිරිපත්ව ඇති චෝදනාවක් ගැන සදහන් කරමින් 119 එකෙන් දුරකථන ඇමතුමක් ලැබි ඇතැයි වාර්ථා වේ.
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් හිටපු නගරාධිපති ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ තමන්ගේ නිළ රථය පසුගිය ජුනි මස 31 වනදා කොමසාරිස්වරයා යටතට පත්කර ඇතැයි කියා සිටියේය.