හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්නට රාජ්‍ය මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා

0
110

කලපු කළමණාකාරනය වෙනුවෙන් වෙන්වූ මිලියන 12ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් ගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමෙන්  පසු    ජනවාරි 09 වනදා දක්වා බන්ධානාගාරගත කිරීමට   අද (ජන 02) අධිකරණයේදී නියෝග කරන ලදී.download

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here