හිටපු නියෝජ්‍ය ඇමතිට ඇප !උසාවියට නොකියා රට ගමන් තහනම් ?

0
41

2002 වසරේදි සිදුව තිබුන දේශපාලන කෝලහාලයකදි පුද්ගලයෙකු වාහනයට යටවි මිය යාම හා බැදුන නඩුවක් සදහා වරෙන්තු ලැබ රක්ෂිත බන්ධනගාර ගත කර සිටි හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් ගුණරත්න මහතා දැඩි කොන්දේසි මත අද ඇප ලබාදි තිබුණි.
මුදල් හා ශරිර ඇපවලට අමතරව අධිකරණයේ අවසරයකින් තොරව විදේශගතවිමද තහනම් කොට තිබේ.sarath G