මේ නිසාම නීතිය වල්වැදුන පුංචි රෝමය හිටලර් පන්නයේ මදාවියන් අතින් විනාශය කරා ගමන් කරමින් තිබේ.
නීතිය වල් වදින විට බොහෝ තැන්වල ආගමික නායකයෝ පෙරට එති.
එහෙත් මිගමුවේදි එය එසේ නොවේ.
කළු සල්ලි නිසා ගිණිකන වැටුන කළ දෙවියන්ට වඩා බහුතරයකට පෙනෙන්නේ දෙවියන්ගේ මල්ලිවය.