මේ නිතිය ක්රියාත්මක නොකරන ත්රිරෝද රථ හිමියන්ට නිතිය මගින් දඩුවම් කිරිමට හැකිබවද ඔහු දන්වා සිටි.
සෑම ත්රිරෝථ මගියෙකුටම බිල්පතක් නිකුත් කිරිමද මේ අනුව අනිවාර්ය කර තිබේ.
වැඩි මිළ ගණන් අයකරන මීගමුවේද බොහොමයක් ත්රිරෝද රථ රියදුරන්ට හෙට සිට මෙම නිතිය අනුගමනය කිරිමට සිදුවනු ඇත.