“හිරු”නැත්නම් පාඩුම තමයි..

0
375

ඊයේ මිගමුවේ පිටිපන ලෙල්ලමට ගිය වෙලාවේ අපි මිත්‍රයෙක් වුන දුලාන්ජය මරු කතාවක් කිව්වා.

හිරු නම් සල්ලි තමයි. මම ඒත් බැලුව මොකක්ද මේ හරුපෙ කියල.

මේ දවස්වල මාළු කර්මාන්තේ යෙදෙන අය අම්බානකට පාඩු කාලා ඉන්නේ.මොකද උතුරු නැගෙනහිර හොඳට මාලු අහුවෙනවා නමුත් විකුණගන්න විදියක්.මේ වැස්ස හින්ද අඩුම තරමේ කරවල වලටත් දිගන්න බැරිවෙලා තියෙන්නේ.

ඒ කියන්නේ හිරු නැත්නම් පාඩුම තමයි.

wp 1695260266566
wp 1695260266531

මේ දවස් වල ලෙල්ලම පිරෙන්න මාළු ,ගැණුම්කාරයෝ තමයි අඩු.දැන් මේ බඩු යාවාගන්න මාර ගේමක් ගහන්න ඕනා.ඉතුරු වෙන ටික අයිස්කරනව ඇරෙන්න වෙන විකල්පය නැ.අව්ව තිබුනන්ම් කරවල වලටත් දිලා පාඩුව අවම කරගන්න තිබුන.

ඊයේ ලෙල්ලමේදි හමුවුන බහුතරයක දෙනාගේ අදහස් සාරාංශය තමයි ඕක.

සිස්ටම් හැදෙන්නේ නැති ලංකාවේ හිරු නැත්නම් පාඩුම තමයි…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here