හුරුල්ලන්ගේ මිළ පහලට ! හෙට උදෙත් ඇවිත් බලන්න !

0
185

හුරුල්ලා(3.30 pm )මේ දිනවල වල හුරුල්ලා මාළු බහුල වශයෙන් දැල් වලට අසුවිම නිසා මිලෙහි පහත යාමක් දකින්නට ඇතැයි පිටිනපන ලෙල්ලම් ආරංචි මාර්ග දක්වා සිටි. පසුගිය දිනවල කිලොව්ක රු 250 ක් පමණ වු හුරුල්ලා මත්‍යසයන්ගේ මිළ දැන් රු 120 ත් 150ත් අතර මිළක් දක්වා පහත වැටි තිබේ.
හෙට දිනයේත් පිටිපන ලෙල්ලමේ හුුරුල්ලාගේ මිළ පහත මට්ටමක පවතිනු ඇතැයි ව්‍යාපාරිකයෝ පවසති.
හුරුල්ලා යනු බැදුමට කදිම මත්‍යසයකි.
එනිසාම උත්සවයන් සදහාද හුුරුල්ලන්ට ඇත්තේ කදිම ඉල්ලුමකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here