හුරුල්ලෙක් කෑම මේසෙදි දැකපු නැති නත්තලක්,අවුරුද්දක්

0
56

බැඳපු හුරුල්ලෙක් කියන්නේ මීගමුවේදි පාටියකදි මේසෙට එන අනිවාර්ය අංගයක්.හැබැයි මෙදා සැ⁣රේ මේ නත්තලට අවුරුද්දට තිබුන නිවෙස් වල පොඩි සාද වලදි බයිට් අයිටම් එකක් හැට්යට හුරුල්ලා ලෙෆ්ට් වෙලා තමයි තිබුනේ.

ඒකට හේතුව නත්තලට කලින්ම ඉදලම හුරුල්ලන් මිගමුවේ ලෙල්ලම් වල දකින්න තිබුනේ නැ.පොඩ්ඩක් තිබුනත් ඒව ගිණි ගණන් .කිලෝවක් රු 1000කටත් එහා.

හුරුල්ලා කියන්නේ බැදල කන්න තියෙන රසම බයිට් එකක්.නමුත් මෙදා සැරේ හුරුල්ලත් බයිට් මේසෙන් හැලිලා තිබුන.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here