විශේෂනේම හුරුල්ලා සාලය වැනි කුඩා මසුන් බහුල ලෙසින් ඇති මේ දිනවල කිලෝ කිපයක් රැගෙන යන්නට මෙහි පැමිණෙන පාරිභෝගිකයන් පුරුදුව සිටිති.
එහෙත් මේ වෙළද පොළේ කි.ග්රැම් 1 කක් වෙනුවෙන් කිරන්නේ ග්රැම් 750 කි.මෙය නැවත්විම සදහා පල්ලිය කිසිදු මැදිහත්විමක් කරන බවක්ද පෙනෙන්නට නැති.
අප අමතා කථා කළ පාරිභෝ්ගිකයෙකු පවසා සිටියේ පසුගිය දිනක ඔහු විසින් මිළට ගත් හුරුල්ලෝ කි 3 කට ග්රැම් 700 ක් අඩුවෙන් තිබුන බවය.
මෙහි අනිත් අරුමය වන්නේ බස්නාහිර පළාතටම සේවය කිරිම සදහා ආණ්ඩුවෙන් පත්ව ඇති කෝටිපති ඇමතිවරයෙකුගේ පියාණන් විසින් මේ වෙළද පොල පල්ලියෙන් ටෙන්ඩර් ගෙන ක්රියාත්මක කිරිමයි.
පල්ලියටත් ඇමති ලංසා ටත් නවත්වන්නට බැරි මේ හොර කිරිල්ල නැවැත්විම සදහා ඉදිරියේදි නිතිමය ක්රියාමාර්ග වලට පිවිසිය යුතු බවට අප ඇමතු පාරිහෝගිකයා පවසා සිටියේය.