“හුස්ම ගන්න ඉඩදියව් “පාපැදි පෙළපාලියට පිරිසකගෙන් බාධා?

0
81

IMG-20200214-WA0074හුස්ම ගන්න ඉඩ දියව් යන තේමාව යටතේ ඇරඹි පාපැදි පෙළපාලියට මීට සුළු මොහොතකට පෙර කොතලාවල පාලම අසලදි කිසියම් පිරිසකගෙන් බාධා එල්ල වි තිබේ.වාර්තාවන අන්දමට ඒ ක්‍රිඩා පිටියක් ඉල්ලා සිටින ගම්වාසින් පිරිසකගෙනි.උණුසුම්කාරි බවක් ගෙන තිබුණ මේ බාධා කිරිම් හමුවේ ඒ ගම්වාසින්ටද කරුණු පැහැදිලිමට පෙරටුගාමි පක්ෂයේ ක්‍රියාකාරිහු පියවර ගෙන තිබුණි.
මෙහිදි ගම්වාසින් විසින් කියා තිබුනේ අපි ඉල්ලන්නේ අපේ දරුවන්ට ක්‍රිඩාපිටියක් යනුවෙනි. එමෙන්ම ගුරුගේ නම් වු ව්‍යපාරිකයා විසින් දැනට කලපු දුපතක් අයිතිකරගෙන කටයුතු කිරිම ගැනද මේ ගම්වාසින් සිය විරෝධය පළකර තිබුන අතර හුස්ම ගන්න ඉඩදියව් පාපැදි පෙළපාලියේ යෙදුන අයගෙන් ඉල්ලා තිබුනේ කලපු දූපත් අයිතිකරගන්න හදන ගුරුගේට එරෙහිවත් විරෝධතා පවත්වන ලෙසය.