(3.00PM )මිගමුවේ කරවල නිෂ්පාදනයේ යෙදි සිටින ව්‍යාපාරිකයෝ කියා සිටියේ තමන්ගේ නිෂ්පාදනයට අවශ්‍යම දේ වු ලුණු පිලිබද ප්‍රශ්ණයට හෙට විසදුමක් දිමට අපොහොසත් වන්නේ නම් අනින්දා මිගමුව මහනගර සභාව ඉදිරිපිට අනිවාර්යයෙන්ම දැවැන්ත උද්ඝෝෂණයක් සිදුකරන බවය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මිගමුව භාරව සිටින රජයේ වගකියුත්තු දේශපාලකයෙකු හෙට සවස තමන්ට සාකච්ඡාවක් ලබා දි ඇති බවත් ලුණු ප්‍රශ්නයට සාධාරණ විසදුමක් බලාපොරොත්තු වන බවත්ය.