හෙදියන්ගේ හිගය නිසා මීගමුව රෝහලේ රෝගින්ගේ ජිවිත අනතුරේ ?

0
52
dav

dav

උණ රෝගින්ගේ පැමිණිම වැඩිවිම මෙන්ම මේ දිනවල පැතිර යන වෙනත් වෛරස් ආසාදන රෝගින්ද විශාල ප්‍රමාණයක් මීගමුව රෝහලට ඇතුලත්ව ඇති බැවින් ඒ අයට නිසි ප්‍රතිකාර ලබාදිමට තරම් ප්‍රමාණවත් හෙද කාර්ය මණ්ඩලයක් නොමැති කම පිළිබද අදාල බළධාරින් දැනුවත් කිරිම සදහා වන සංකේත විරෝධතාවක් අද දිනයේ මීගමුව රෝහලේ හෙදියන් විසින් සංවිධානය කර තිබුණි.
හෙට දිනයේ අළුතින් හෙදියන් රෝහල් සදහා යෙදිවිම සිදුවුණද මීගමුව රෝහලේ ඇති හිගය ගැන කිසිදු සලකාබැලිමක් එහිදිද සිදුව නැති බව ඔවුහු අවධාරණය කළහ.

dav

Save