හෙද සොහොයුරියන්ගේ විභාග ප්‍රථිපල ගැන පුවතට කලබල වුනේ කව්ද?

0
76

100 දෙනෙකු පමණක් තෝරා ගැනිම වෙනුවෙන් පැවැති හෙද සොහොයුරියන්ගේ විභාගයේ ප්‍රථිපල ගැන පුවත අප පළකිරිමෙන් අනතුරුව මීගමුව රෝහල ඇතැම් සේවයකයන් අතර කිසියම් නොසන්සුන් තත්වයක් ඇතිව තිබුණ බව අප ආරංචි මාර්ග සනාථ කළේය.

ඒ අය වඩාත් කළබල වි ඇත්තේ මේ පුවත මිපුර දුන්නේ කව්දැයි දැනගැනිම වෙනුවෙනි.
මේ එක් අයෙකු අපගේ වෙබ් අඩවියට ඇමතුමක් ලබාදි මේ ගැන විමසා තිබුණි.
කෙසේ වෙතත් මේ තරග විභාගයට සහභාගි වු  මිගමු රෝහලේ ඇතැම් හෙද සොහොයුරියන් ඉහල ලකුණු ලබා පළමු 10 දෙනා අතරටද තේරි තිබේ.
මේ අතර කිසියම් කසුකුසුවක්ද මේ විභාග ප්‍රථිපල සම්බන්ධයෙන් පැන නැගි ඇත.එනම් මෙසේ ඉහල ලකුණු ලැබු බහුතරයක් දෙනා හෙද ක්ෂේත්‍රයේ වෘත්තිය සමිති නායකත්වයන් හා කුමන හෝ අයුරකින් සම්බන්ධ පිරිසක් බවය.
රටපුරා වසංගතයක් මෙන් පැතිර යන ප්‍රශ්ණ පත්තර කලින් පිටවිමේ තත්වයක් මේ විභාගයටත් බලපෑවේද?????

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here