හෙන්රිට,ගිහාන්ට,සහ ඉම්සාක්ට පොත් දෙනවට අකමැති මන්ත්‍රිලා කව්ද ?

0
66

stack-textbooks-school_~k2692219එජාප නාගරික මන්ත්‍රිවරුන් වන වැල්ලවිදියේ  වෛද්‍ය හෙන්රි රොසයිරෝ සහ පෙරියමුල්ල කොට්ටාශයේ ගිහාන් ප්‍රනාන්දු යන අයටම මෙන්ම මුස්ලිම් කොංග්‍රස් නාගරික මන්ත්‍රි ඉම්සාක් මහතාට නගරසභා ප්‍රතිපාදන යටතේ ලබාදෙන පාසැල් අභ්‍යාස පොත් ලබාදිමට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරන් පිරිසක් කටයුතු කර ඇති බවට කසුකුසුවක් දැන් මීගමුව නගරය පුරා පැතිර යමින් තිබේ.
මේ ගොන්නට අයත් මන්ත්‍රින්ගේ නම් අතර දයාන් ලංසා,කපිල ,සහ පරිස් යන ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් සිටින බව මේ පැතිර යන ආරංචි මාර්ගවල සදහන්ය.
ආණඩු පක්ෂයේ අතැම් මන්ත්‍රිවරුන්  අභ්‍යාස පොත් දුප්පත් දරුවන්ට හට ලබාෙදනවා වෙනුවට කඩවල් වලට අලෙවි කිරිම ට කටයුතු කර ඇතැයිද වාර්ථා වේ.