මේ ගොන්නට අයත් මන්ත්‍රින්ගේ නම් අතර දයාන් ලංසා,කපිල ,සහ පරිස් යන ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රිවරුන් සිටින බව මේ පැතිර යන ආරංචි මාර්ගවල සදහන්ය.
ආණඩු පක්ෂයේ අතැම් මන්ත්‍රිවරුන් අභ්‍යාස පොත් දුප්පත් දරුවන්ට හට ලබාෙදනවා වෙනුවට කඩවල් වලට අලෙවි කිරිම ට කටයුතු කර ඇතැයිද වාර්ථා වේ.