හෙරෝයින් ගැන ප්‍රශ්න කිරීමට හලාවත මන්ත්‍රීව අත්අඩංගුවට – සැගව සිට ඇත්තේ අරුන්දික ප්‍රනාන්දුගේ නිවසක

0
81

(8.16am) හෙරෝයින් තොගයක් ගැන  ප්‍රශ්න  කිරීමට පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් ඊයේ මීගමුවේ බුද්ධි අංශය සහ මත්ද්‍රව්‍ය නාශක අංශය විසින් සිදුකරන ලද මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිඛේ.අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත නගර සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි වර්ණකුලසුරිය ස්ටැනිස් ලාවුස් ප්‍රනාන්දු  වේ. මෙම පුද්ගලයා පා.මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දුගේ දංකොටුව  නිවසේ සැගව සිටියදී බුද්ධි අංශ විසින්  අත්අඩංගුවට ගෙන  ඇති බවද වාර්තාවේ.( වැල්ලේ තම්ඩි සිංඥෝය-) handcup