හෙලිකොප්ටර් වලිනුත් කප්පම් ගන්න මීගමු දේශපාලකයා කව්ද ?

0
100

800px-LAPD_Bell_206_Jetrangerමිගමුවේ වෙරළ උද්‍යානය තුල ක්‍රියාත්මක හෙලිකොප්ටර් සේවයකි.එහි එන ජනයා පැය කාලයක් තුල මුහුදු තීරයේ රවුමක් ගෙනයාම සදහා අයකරනු ලබන මුදල රු7000කි.මේ සෑම ගමන් වාරයකින්ම රු 1500ක මුදලක් මිගමුවේ දේශපාලකයෙකු විසින් ලබාගන්නා බව වාර්තාවේ.රාජපක්ෂලාගේ දේශපාලන බලවේගයේ මිගමුවේ ප්‍රබලයෙකු වන ඔහු කේරල ගංජා ඇතුලු තවත් දුෂිත ව්‍යාපාර ගණනාවක්ම මිගමුවේ ක්‍රියාත්මක කරන ප්‍රධානියා ලෙසටද ප්‍රකටය. රාජපක්ෂලාගේ  පොහොට්ටුවෙන් මිලගට මිගමුවේ  නගරාධිපති වරයා වන්නට බලා සිටින්නේද ඔහුය.