හේල හෙලෙයි හෙලෙයියා – සටනට එක්වෙයල්ලා

0
134

අද සවස   ජන අරගල ව්‍යාපාරයේ සාමාජිකයින් පිරිසක් විසින් සංවිධානය කරන ලද විරෝධයක් මීගමුවේ නගර මධ්‍යෙය් සාන්ත ජෝෂප් හෝටලය ඉදිරිපිට දී පැවැත්විණි.  උද්ඝෝෂණය සදහා සහභාගී වූ  පිරිස, රටේ පවතින මර්දන නීති හකුලා ගන්නා ලෙසත්  ධිවර ජනතාව මත පටවා ඇති තෙල් මිල  ඉහල දැමීමටත් විරැද්ධව සටන් පාඨ කියමින් මෙහිදී විරෝධතාවය දැක්වූහ.