හොඳම රැඳවියා – දළුපතින්

0
55

ජාතික සිරකරුවන්ගේ  දිනයට සමගාමීව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින්  බන්ධනාගාරගතකර සිටින තරුණයින් අතරින් හොදින් පුනරුත්ථාපනය වූ තරුණයින් ඇගයීමකට ලක්කිරීමේ වැඩසටහනක් පසුගිය සතියේදී පවත්වන ලදී. එහිදී හොඳම රැඳවියා ලෙස  තේරී ඇත්තේ ටී.නිමේෂ් දිල්ෂාන් සිල්වා නමැති තරුණයෙක් වන අතර ඔහු දළුපත තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය වෙමින් සිටින තරුණයෙකි. නිමේෂ් මේ වන විට සාමාන්‍ය පෙළ සඳහා අධ්‍යාපනය ලබමින්  සිටින අතර බාලදක්ෂ සංගමයේ ද නායකත්වය දරයි.
DSC00568