හොරට කොරෝනා එන්නත් කාඩ් හදපු මිගමු සේවිකාවක් මාට්ටු.?

0
154
Bribe for Passport Police Verification

දුෂණය අතින් මිගමුව දිගින් දිගටම කප් ගහමින් සිටි.දුෂිත දේශපාලකයන්ට දෙවනි නොවන දුෂිතම නිළධාරින්ය.

දැන් ඒ මදිවට ව්‍යාපෘතිවලට යැයි බඳවා ගත් කම්කරු කාන්තාවන් පවා ගේම් ගසති.

ඒ අනුව හොර එන්නත් කාඩ් එකක් මුදලට හැදු MOH කාර්යාලයේ කම්කරු කාන්තාවක් මේ වන විට ඉතා පැහැදිලි ලෙසින් අතේම මාට්⁣ටු වි ඇත.

දූෂිත ක්‍රියා ගැන නම ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියෙකු වටපිටාව තුල කම්කරුවන් මුදලට බිස්නස් කිරිම පුදුම විය යුතු කරුණක් නොවේ

ලංකාවේ දූෂිතම නගරාධිපති කෙනෙකු මෙන්ම දූෂිත MOH කෙනෙකු සිටින පරිසරයක කම්කරුවන් හොරකම් කිරිම සාමාන්‍යයක්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here