හොරුන්ගෙන් මට මොකටද චරිත සහතික ? රන්ජන් කළ සුපිරි අභියෝගය !

0
49

රන්ජන් 100“මට හොරුන්ගෙන් චරිත සහතික මොකටද….
චරිත සහතික දෙන්න පුලුවන් අය මෙතන ඉන්නවද?
කවුද ඉන්නෙ මෙතන?
වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා
බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා
එතනෝල් ගෙන්නන 4ක් ඉන්නවා
කුඩු ගේන 2ක් ඉන්නවා
රෙස් බයි රෙස් කරන එකෙක් ඉන්නවා
උන්ගෙන් ද මම චරිත සහතික ගන්නේ….”

රන්ජන් රාමනායක අදත් සුපිරිම කථාවක් කරද්දි ලං එකට කොහෙද යන්නේ මල්ලේ පොල් තාලේ පිළිතුරක් දුන් නිමල් ලංසා අද හතපොලේම ගා ගත්තේය.
ලංසා අදත් ගඟේ ගියේය .
රන්ජා ගොඩගියේය.