හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ 18 ක් අත්අඩංගුවට ?

0
142

garbege 5මේ මස 2 වනදා සිට 4 වෙනිදා දක්වා කාලය තුල හොරෙන් පාරට කුණු දැමු මීගමුවේ පුද්ගලයන් 18 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මේ කාල සිමාවේදි  බස්නාහිර පළාත තුල පුද්ගලයන් 118 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි