හොර ඡන්ද එපා – පාපන්දු සභාපතිට උපසභාපති කියයි !

0
55

මීගමුව පාපන්දු ලිගයේ නිළවරණය අපක්ෂපාතිව තියන්නැයි ලිගයේ උපසභාපති කපිල නන්ද සුලෝචන මහතා ඊයේ පැවති පුවත් පත් සාකච්ඡාවකදි අවධාරණය කර තිබුණි.
පහත පළවන්නේ ඒ ප්‍රකාශයයි.