හෝටල්වල පෙනුම සුපිරිම වුනාට කුස්සිය කොහොමද ?

0
147

(8.00 am ) මේ දවස්වල FB එක පුරාම වෙළඳ දැන්විමි පිරිල හෝටල්වල තියෙන නත්තල් පාටි ගැන.මේ සමහරක් හෝටල් අති සුපිරිම ඒවා.ඒවායේ තියෙන් පැකේජ් වල ගණන් හැටියට සල්ලිකාරයන්ට විතරමයි පුලුවන් ඒ ආතල් එක ගන්න.

දැන් වැඩේ කියන්නේ මේ සුපිරි හෝටල්වල තියෙන බැබලෙන දිලිසෙන ලස්සනම තියනවද  ඒ හෝටල් කුස්සිවලත්.

අපි ගොඩක් අය හිතන්නේ ඒවත් ඉතින් සුපිරියටම ඇති ආ කියල.තමයි.IMG 20231223 WA0078IMG 20231223 WA0085 1024x768 1IMG 20231223 WA0096

හැබැයි ඇත්ත කතාව ඒකම නෙමෙයි.මේ කුස්සිවල අපිරිසිදුකම විතරක් නෙමෙයි ඒවල ආහාර ගබඩා කරල තිබුන විදිය කොයිතරම් සෞඛ්‍ය නීති රිති වලට පටහැනිද කියල ගිය අවුරුද්දේ කටාන මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ මහත්තුරුන්ගේ අතටම අහුවුනා.හැබැයි වැඩේ කියන්නේ ඒ වගේ තිත්ත ඇත්ත ප්‍රධාන ධාරාවේ TV වැනල් නෙමේ නිකමටත් නිව්ස් වලට කිව්වේ.මොකද එයාල ගොඩ දෙනෙක් නත්තල් බජව්ව දාන්නෙත් ඔය වගේ හෝටල් වල හින්ද වෙන්න ඇති.IMG 20231223 WA0130IMG 20231223 WA0140

ඒ හින්ද අමතක කරන්න එපා ගියඅවුරුද්දේ නත්තල සාදවලට සුදානම් වුන මිගමු කටාන නගර මායිමේ සුපිරිම හෝටලයක කුස්සිය අපායක් කියල.එච්චරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here