හෝටල් වලට පොලු තියන නාගරික මන්ත්‍රි කව්ද?

0
159

හෝටල් වලින් කා බී බිල නොගෙවා චණ්ඩි පාට් දමා පැන යන මීගමුවේ නාගරික මන්ත්‍රිවරයෙක් ගැන වාර්ථා වේ.මේ නාගරික මන්ත්‍රිවරයාගේ මෑතකම අඩව්ව අල්ලා ඇත්තේ මීගමුවේ පැරණි තානායම තුලදිය.
නොගෙවු මේ බිල කොටස් වශයෙන් දැන් ගෙවන්නට සිදුවන්නේ එහි අසරණ වේටර්වරයෙක්ට බවද සැලය.
මේ මන්ත්‍රිවරයා අයත් වන්නේ මීගමුවේ විපක්ෂයටය.MC NGB

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here