හෝටල් වල දැන් තියෙන්නේ මැෂින් ටී විතරයිද?

0
394
3 option nescafe coffee vending machines 500x500 1

කඩේකින් තේ එකක් බොන එක සැහෙන කාලයක් තිස්සේ පාලනය වෙලා තිබුනේ කොරෝනා කේස් හින්ද ? ඒ තරමට රට බයවෙලා බයකරලනේ තිබුනේ. අනික කඩේක ඉදගෙන කන්නවත් බැ කියල සිමාත් දාල තිබුනනේ .
ඒ හින්ද ඒ කාලේ කොහොමටත් කඩ කැම විතරක් නෙමේ ටි බොන ඒකත් නිකම් නැවතිලා තිබුනේ .
ඒත් පහුගිය දවසක අතින් හදන කිරි තේ එකක් බොන්නම ඔ්න කියල මිගමුවේ තැනක් ගැන මතක් කළත් පස්සේ හිතුනේ දැන් ගොඩක් තැන්වල තියෙන්නේ මැෂින් ටී කියලයි.
හැබැයි සයිවර් කඩවල නම් තාම අතින් හදල කිරි තේ දෙනව ඇතැයි කියල හිතල කුරණ කටුනායක තියෙන රගාවාස් එකට ගියා .
මාර වැඩේ ලංකාවට වුනේ .
දැන් සයිවර් කඩවලත් අතින් හදන කිරි තේ නෑලු. වෙනදා කරාබු නැටි එහෙමත් දාල මසාල ටී හදපු එයාල ලගත් දැන් තියෙන්නේ මැෂින් ‌ටී.
මේ ගැන කැෂියර් ඒකේ ඉන්න කෙනාගෙන් ඇහැව්වම කිව්වේ දැන් පිටි නැනේ අනික ගෑස් ප්‍රශ්ණෙත් දරුණුයිනේ . ඒ් හින්ද දැන් ඉතින් මෙහෙත් දෙන්නේ මැෂින් ටී තමයි කියල …
අද අනුරාධපුරේ සල්ගාදු පිට්ටනියට පුරවන්න මිගමුවෙන් ගිය ඉන්නව නම් අතින් හදන කිරි තේ හොය හොය අනුරාධපුරේ රවුම් ගහනව එහෙම නෙමේ .
මාර වැඩේ ලංකාවට වුනේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here