ළමා දිනය වෙනුවෙන් පාසල් ළමුන්ට ගුරු උපහාර

0
420

වැලිහේන රෝමානු  කතෝලික දමිළ විද්‍යාලයේ දී  ලෝක ළමා දිනය සමරමින් මෙවරත් විශේෂ වැඩසටහක් පාසලේ දරුවන් වෙනුවෙන් පවත්වන ලදී. මෙම වැඩසටහනට විවිධ ප්‍රසංග ,තෑගි ප්‍රධානයන් වැනි අංග ඇතුළත් වී තිබුණ අතර මෙම උත්සවය පාසලේ විදුහල්පති පාසලේ දරුවන් වෙනුවෙන්එම්.ඉෂෙඩ්.සාජහාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙන්ම ආචාර්්‍ය මණ්ඩලය එක්ව මූල්‍ය විදයම් දරමින්  සංවිධානය කළ වැඩසටහනකි

Principal.