ෆයිසර් එන්නත දිය යුතු සිසුන් කව්දැයි ජනපති කියයි ?

0
138
241481456 435542167930054 942028820515308848 n

ෆයිසර් ගැන ජනපති තවත් තීරණයක් ගනියි . ඒ් අනුව ඔක්තෝම්බර් මස 21 වෙනිදා සිට වයස අවුරුදු 18-19 වයස් කාණ්ඩයේ පසුවන දරු දැරියන් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදී උපදෙස් ලබාදුන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසා තිබේ.

මෙම වයස් ඛාණ්ඩවල පසුවන සිසු දරු දැරියන්ට ඔවුන්ගේ පාසල් වල සංවිධානය කෙරෙන එන්නත් කඳවුරු හරහා මෙම එන්නත ලබාදීමට කටයුතු කරනු ලබන බව නිව්ස්වයර් වෙබ් අඩවියේ පුවතක සදහන්ය.
. එමෙන්ම දැනට පාසැල් හැර ගොස් සිටින මෙම වයස් කාණ්ඩයේ සිසු සිසුවියන්ට ඔවුන්ගේ පදිංචියට ආසන්න සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලින්ද අදාළ එන්නත ලබාගත හැකි බවද යුද හමුදාපතිවරයා සඳහන් කර ඇතැයි වැඩිදුරටත් ඒම පුවතේ දැක්වේ .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here