ෆේස් බුක් වාරණය අවසන් !

0
41

block-facebookෆේස් බුක් වෙත පණවා තිබුණ වාරණය ඉවත් කිරිමට රජය තිරණය කර ඇතැයි වාර්ථා වේ.
මේ අනුව විදුලි සංදේශ නියාමන කොමිසම විසින් වාරණය ඉවත් කිරිම අදාල තාක්ෂණික කටයුතු නිම කිරිමෙන් පසුව පැවැති වාරණය නිමාවිමට නියමිතව තිබේ.
මේ අතර අගමැතිවරයා විසින් ඊයේ දිනයේ පවසා තිබුනේ සමාජ මාධ්‍ය නියාමනය සදහා යම් ක්‍රමවේදයක් සකස් කරනු ලබන බවය.