ෆෝට් සිටියෙන් ධීවරයන්ට සල්ලි බෙදයි!

0
46

tmp_30472-image-0-02-06-04dc37aae99e5fd968498b53740532d4b806920a54612a82212b5733d0aa0ab4-V-1663796756ධීවර ඇමතිවරයා අද මීගමුවට පැමිණ තිබුණේ ධීවර සමිතිවලට සල්ලි වගයක් බෙදන්නටය.ඒ එක සමිතියකට රු ලක්ෂ 20 ක් ලෙසිනි.කෙරවලපිටිය සිට පුත්තලම දක්වා ධිවර සමිති 10කට මෙදින මුදල් ලබා දි තිබුණි.වාර්තා වන අන්දමට ධීවරයන් සදහා මේ මුදල ලබාදි ඇත්තේ ෆෝට් සිටියෙ මුදල් වලින් බවය.

.