Business උණුකෝපි එකක් එක්ක වඩයක් කන්න By fgamage - 2017 January 27 0 91 FacebookWhatsApp මීගමුව කලපුව පැත්තෙන් යනවා නම් වඩයක් කාලා බ්ලැක් කෝපි එකක් බොන්න අපූරු තැනක් තමා චොයිස් රෙස්ටුවරන්ට් එක. අපුරු දර්ශනයකුත් එක්ක වගේම රැපියල් 50කට. කොපමණ වාසියක්ද ?