‍‍තොරතුරැ හෙළිකරනු – මීගමුවේදී

0
172

තොරතුරැ හෙළිකරනු සම්මන්ත්‍රනය-මීගමුව

පසුලිය 29වනදා මීගමුව රැක්මණී දේවී  අනුස්මරණ ශාලාවේදී පැවති ‘තොරතුරැ හෙලිකරනු, සම්මන්ත්‍රනය සදහා  ප්‍රකට ලේඛකයෙකු හා පරිවතකයෙකු වන ගාමිණී වියන්ගොඩ මහතා, මාධ්‍යෙව්දී කුසල් පෙරේරා, රාවය පුවත්පතේ සම කතෘ මාධ්‍යෙව්දී කේ.ඩබ්. ජනරංජන . නීතිඥ සුදර්ශන ගුණවර්ධන, දේශපාලන ක්‍රියාධරයෙකු හා නිදහසේ වේදිකාවේ කැදවුම් මණ්ඩල සාමාජික බ්‍රිටෝ ප්‍රනාන්දු යන විද්වත් මණ්ඩලයේ සහභාගීත්වයෙන් පැවැත්විණි. මේම සම්මන්ත්‍රණය නිදහසේ වේදිකාව විසින් සංවිධානය කළ අතර  තොරතුරැ දැනගැනීමේ අයිතිය පිළිබද  කළ  ඉතාමත් ප්‍රෙයා්ජනවත් මෙන්ම කාලීන වැදගත්කමකින් පූර්ණ සම්මන්ත්‍රනයක් විය.

මෙහිදී කතිකයන් කළ දේශනවලට  http://meepuraweb.podbean.com/ ඇහුම්කන් දීමේ හැකියාව ඇත.

2011-ආඅගෝස්තු 29 වනදා මීගමුවේදී පැවති ‍ෙතාරතුරැ දැනගැනීමේ අයිතිය  පිළිබද සම්මන්ත්‍රනයේදී  මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු  හා නිදහසේ වේදිකාවේ කැදවුම් මන්ඩල සාමාජික බිට්‍රෝ ප්‍රනාන්දු  කළ කතාව.

තොරතුරැ හෙලිකරනු සම්මන්ත්‍රනය- බ්‍රිෙටා් ප්‍රනාන්දු