‘ජන්දෙන් පස්සේ මීගමුව ලංකාවේ හොදම සංචාරක පුරවරය කරනවා ‘

0
129

1අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ මීගමුව  නව බස්නැවතුම්පළ  විවෘත කරමින් කළ කතාවේදී පැවසූවේ  ‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මීගමුව නගරය හොදම සංචාරක පුරවරය බවට පත්කරන බවයි.  මෙම අවස්තාවට  එක්සත් ජනතා සන්ධානයේ අමාත්‍යවරැන් වන  සරත් ගුණරත්න,  පීලික්ස් පෙරේරා ,මර්වින් සිල්වා, නිමල් ලන්සා සහ  මීගමුව හිටපු නගරාධිපති හර්මන් කුරේරා, මන්ත්‍රිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ   සහ  බස්නාහිර පළාත් සභාවේ අමාත්‍යවරැන්ද මීගමුව නගර සභාවේ  නිලධාරීන් රැසක්ද සහභාගී වී සිටියහ.7

6(1)

4

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here