වෙළදපොළේ හිගවී ඇති පෙත්තක් නිසා කාන්තාවන් අසීරුවෙන් ?

0
85

දිනවල  ෙඖෂධ වෙළදපොළේ හිගවී ඇති එක්තරා ඛෙහෙතක් නිසා පාරිභෝගික පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව තිඛෙන බව වාර්තා වේ. මෙම ෙඖෂධ වර්ගය අධික ලෙස බීමත්කමට ඇබ්බැහිවූවන් සදහා අනුමත ඛෙහෙතකි. මෙම ෙඖෂධ යේ වෙළද නාමය එස්පැරාල් (Esperal) වන අතර විද්‍යාත්මක නාමය Disulfiram වේ. දැනට මාස 2කක පමණ කාලයක සිට මෙම ෙඖෂධ වර්ගය කිසිදු ෙඖෂධ හලක අළෙවි කිරීමට නොමැත. ෙඔෟෂධවේදීන් පවසන්නේ මෙම ඛෙහෙත සපයන ආයතනය විසින් ෆාමසි වලට මෙම ඛෙහෙත මේ දිනවල ඛෙදාහරින්නේ නැති බවයි. කෙසේ වුවත් මෙම ඛෙහෙත් වර්ගය හිග වීම නිසා  ස්වාමිපුරුෂයන්  මත්පැන් වලට ඇබ්බැහිවී ඇති පවුල් වල කාන්තාවන් දැඩි අපහසුතාවයකවට පත්ව ඇති බව වාර්තා වන අතර මේ පෙත්තේ මිළ ඉතාම සාධාරණ බැවින් මෙහි අඩුපාඩුව පාරිභෝගිකයන්ට විශාල පාඩුවක් බවද පෙනෙන්නට තිඛේ.is