11ක් අතුරුදහන් කළ නඩුවෙන් වසන්ත කරන්නාගොඩ නිදහස් කරන්න හදන්නේ ඇයි ?

0
10

පුද්ගලයින් 11ක් අතුරුදහන් කළ නඩුවේ 14 වන චූදිතයා, වසන්ත කරන්නාගොඩ නඩුවෙන් ගලවා ගැනීමේ නීතිපතිගේ නින්දිත උත්සාහයට එරෙහිව අඛණ්ඩ විරෝදතාවයක්  අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින්  24 හා 25 වනදිවල කොළඹ අලුත්කඩේ අධිකරණ සංකීර්නය ඉදිරිපිටදී පවත්වන ලදී.
මෙම නඩුවේදී චෝදනා  667ක් හිටපු නාවුක හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව තිබියදීත්  සාක්කිරුවන් 200ක් සිටිද්දී  ඔහුව මෙම නඩුවෙන් නිදහස් කරගැනීම වෙනුවෙන් සිදුවන නීතිමය බලපෑමට එරෙහිව අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් විරෝධය පළකරමින් සිටියි.

2008 – 2009 කාල වකවානුවේදී  තරුණ දරුවන් ඇතුළුව පුද්ගලයින් 11 දෙනෙකු කප්පම් ලබා ගැනීම සඳහා
පැහැගෛන  ගාස් අතුරුදහන්කාට, ඝාතනය  කිරීම සම්බන්ධව මූලික විමර්ශණයක් කාටුව මහේස්ත්‍රාත්
අධිකරණය B 732/2009 දරණ නඩුකරන යටතේ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශණ සිදු
කිරීමෙන් , වසර 13කට පසුව එකී චෝදනාව  සමබන්ධව සැකකරුවන් 14 ට  එවරහිට එවක ගුරු නීති
පතිතුමා විසින් අධිව ෝදො වගානු කිරී වමන් පසු ගරු අගවිනිසුරුතුමන්ගේ අධීක්ෂණය යටතේ
මම නඩුකරය විභාග  කිරීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයකින්  නම්කරන ලදි.

වැඩිදුර තොරතුරු –

Navy leaflet 24-25-Navy leaflet 24-25-JuneJune