11 වන සිවරාම් ඝාතන සැමරුම අද යාපනයේදී…

0
74

received_10154170579119704

මාධ්‍යවේදි ධර්මරත්න සිවරාම් හෙවත් තරාකී ඝාතනය කොට වසර 11 ක් ගතවිම සිහිකරමින්  අද(2016/04/29)  දින සවස  යාපනයේ අනුස්මරණ උත්සයක් පැවැත්විණි.
ඝාතනයට ලක්වූ උතුරේත් දකුණේත් නැගෙනහිරත්  මාධ්‍යවේදින් සිහිකිරීම වෙනුෙවන් යාපනයේ ඉදිකරන්නට යෙදුන  ස්මාරකය අභියසදි සිදුවිය
මේ අවස්ථාව සදහා යාපනය ප්‍රදේශයේ විවිධ දේශපාලන කණ්ඩායම් නියෝජනය කරමින්  දේශපාලකයන්ද ,උතුරේ හා දකුණේ මාධ්‍යවේදින්  මෙන්ම ඝාතනයට හා අතුරුදහන් වීමට ලක්වූ මාධ්‍යවේදින්ගේ  පවුල් වල සාමාජිකයින්ද සහභාගී වී සිටියහ.
ස්මාරකය අභියස පැවැති පුෂ්පඋපහාරය සහ පහන් දැල්විමෙන් අනතුරුව අනුස්මරණ රැස්විම යාපනය පුස්තකාල රැස්විම් ශාලාවේදි පැවැත්විණි.