මාධ්‍ය නිදහස අවධාරණය කරන ජාත්‍යන්තර මාධ්‍ය දිනය අදයි. අවධානය යොමු කිරීමේ ව්‍යාපාරය ක්‍රියාත්මක කළේ මාධ්‍ය විසිනි.
ලෝක ජනමාධ්‍ය දිනය සමරමින් යාපනය. මාධ්‍ය සමාජය අද සංකේතාත්මක විරෝධතාවයක් යාපනයේදි සංවිධානය කරන්නට යෙදුණි.

මාධ්‍ය නිදහස , ඝාතනයට ලක් වූ මාධ්‍යවේදීන්ට යුක්තිය ඉල්ලමින්, සංවිධානය කර තිබුන මෙම උද්ඝෝෂණයේදි යෝජිත ත්‍රස්ත මර්දන පණතටද සිය විරෝධය දක්වා තිබුණි.