120 කට අධික ශ්‍රී ලාංකීකයන් පිරිසක් කතානියා ගුවන් තොටුපලෙන් ආපසු හරවා යවයි!( විඩියෝ )

0
202

කතානියා 3කතානියා 1ශ්‍රිලංකා රජය විසින් ඉතාලියෙ සිට පැමිණෙන අයට මෙරටට පැමිණිම තාවකාලිකව තහනම් කිරිම නිසා මේ වන විට විශාල පිරිසක් ගුවන් තොටුපලවලදි අන්ත අසරණ තත්වයකට පත්ව සිටිති.
මිට සුලු  මොහොතකට පෙර කතානියා ගුවන් තොටුපලේ  සිට මිපුර අමතා කථා කළ පිරිසක් කියා සිටියේ තමන් ලංකාව බලා යාමට ගුවන් තොටුපලට පැමිණියද ගුවන් තොටුපල බලධාරින් විසින් තමන්ව ආපසු හරවා යැවිමට කටයුතු කරමින් සිටින බවය.කතානියා 2
මෙසේ ගුවන් තොටුපලේ ලතවෙමින් සිටින අතිබහුතරයක් දෙනා මේ රජය පත්කරගැනිම සදහා කතානියා නගරය තුල විශාල වැඩකොටසක් සිදුකළ අය බවද කියැවේ .ව
කෙසේ වුවද ඔවුන් පත්කරගත් රජය විසින්ම සිය රටේ ජනතාව ගැන කිසිදු තැකිමක් නොකර ගෙන ඇති මේ හිතුවක්කාර තිරණයට මේ පිරිස දැඩි ලෙස විරෝධය පළකර සිටිති.

120 කට අධික ශ්‍රී ලාංකීකයන් පිරිසක් කතානියා ගුවන් තොටුපලෙන් ආපසු හරවා යවයි( විඩියෝ )

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here