මගීන් 157 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් පසුගිය 10 ඉරිදා ඉතියෝපියාවේදී සිදුවූ ගුවන් යනා අනතුරත් සමග ඉන්දියාව ඇතුළු යුරෝපා සංගමය විසින් මෙම බෝයිං 737 මැක්ස් ( Boeing 737 Max) ගුවන් යාන සිය ගුවන් අවකාශය තුළ ගමන් කිරීම තහනම් කර ඇත.
මාස පහකට අඩු කාලයකදී මෙම 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානාවක් මුහුණ දුන් දෙවන මාරක අනතුර මෙයයි.
737 මැක්ස් 8 භාවිතා කරන අනෙකුත් ගුවන් සමාගම්
Air Canada
Aviation Capital Group
Corendon Airlines
Enter Air
Gecas Travel Services
Jet Airways – no immediate comment
Malindo Air
Mauritania Airlines
Oman Air also uses the aircraft but their delivery date has not been confirmed by Boeing.
Sunwing Airlines
Turkish Airlines