157 කගේ ජීවිත අහිමි වූ පසු බෝයිං 737 ට රටවල් ගණනාවක ගුවන් අවකාශය තහනම් කරයි

0
77

plan crashමගීන් 157 දෙනෙකුගේ ජීවිත අහිමි කරමින් පසුගිය 10  ඉරිදා ඉතියෝපියාවේදී සිදුවූ ගුවන් යනා අනතුරත් සමග ඉන්දියාව ඇතුළු යුරෝපා සංගමය විසින් මෙම  බෝයිං 737 මැක්ස්  ( Boeing 737 Max)  ගුවන් යාන සිය ගුවන්  අවකාශය තුළ ගමන් කිරීම තහනම් කර ඇත.
මාස පහකට අඩු කාලයකදී  මෙම 737 මැක්ස් 8 වර්ගයේ ගුවන් යානාවක්   මුහුණ දුන්  දෙවන මාරක අනතුර මෙයයි.
_105998258_boeing
737 මැක්ස් 8 භාවිතා කරන අනෙකුත් ගුවන් සමාගම්

Air Canada

Aviation Capital Group

Corendon Airlines

Enter Air

Gecas Travel Services

Jet Airways – no immediate comment

Malindo Air

Mauritania Airlines

Oman Air also uses the aircraft but their delivery date has not been confirmed by Boeing.

Sunwing Airlines

Turkish Airlines