ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකීය ශ්‍රමිකයින් විසින් 17 වන වරටත් සමරනු ලබන ශු.අන්තෝනි මුනිදුන්ගේ මංගල්යය පසුගිය සිකුරාදා එනම් කම්කරු දිනයේදි පාදුවාහි සාන්ත අන්තෝනි මුනිදුන්ගේ දේවස්ථානයේ පැවැත්විනි.ඉතාලියේ වෙසෙන දෙලක්ෂයකට අධික ශ්‍රී ලාංකීක ශ්‍රමිකයින් සහභාගී වී සිටියහ. කොළඹ අගරදගුරු තැන්පත් මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ ප්‍රධානත්වයෙන් දේව මෙහෙය පැවැත්විය.ඉතාලියා පුරා සෑම නගරකින්ම නියෝජනය වන පරිදි ශ්‍රි ලාංකීකයින් සහභාගි වී සිටීම විශේෂත්වයකි.
ඡායා – අම