18ට අඩු අය සයිබර් කැෆේ එකට තනියම එන්න එපා ?- විනිසුරු කියයි

0
69

යාපනය  පාසල් දරුවන් හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් සදහා සයිබර්  කැෆේ සේවා ලබා ගැනීම ප්‍රයෝජනයට ගැනිමේදි සිය දෙමව්පියන් හා වැඩිහිටියන් සමගින් එහි යන ලෙසට වන අවවාදයක්  යාපනය මහේස්ත‍්‍රාත් එම්.ඉලන්ජලියන් මහතා විසින්  කරන ලැබ ඇතැයි වාර්ථා වේ.

cyberඅන්තර්ජාලය භාවිතා කොට යාපනය ප්‍රදේශයේ  පාසල් දරුවන් විවිධ අපචාර හා අපරාධ ක්‍රියාවන්ටලට  යොමු වීමේ පරිසරයක් ගොඩනැගෙමින් ඇතැයිද  මහේස්ත‍්‍රාත්වරයා එහිදි සදහන් කර ඇතැයි මාධ්‍ය වාර්ථා කර තිබුණි.