යාපනය පාසල් දරුවන් හා වයස අවුරුදු 18 ට අඩු දරුවන් සදහා සයිබර් කැෆේ සේවා ලබා ගැනීම ප්‍රයෝජනයට ගැනිමේදි සිය දෙමව්පියන් හා වැඩිහිටියන් සමගින් එහි යන ලෙසට වන අවවාදයක් යාපනය මහේස්ත්‍රාත් එම්.ඉලන්ජලියන් මහතා විසින් කරන ලැබ ඇතැයි වාර්ථා වේ.
අන්තර්ජාලය භාවිතා කොට යාපනය ප්‍රදේශයේ පාසල් දරුවන් විවිධ අපචාර හා අපරාධ ක්රියාවන්ටලට යොමු වීමේ පරිසරයක් ගොඩනැගෙමින් ඇතැයිද මහේස්ත්‍රාත්වරයා එහිදි සදහන් කර ඇතැයි මාධ්‍ය වාර්ථා කර තිබුණි.