Sunday, September 22, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

ශ්‍රී ලංකාව නියෝජනය කළ එකම ගුවන් බාලදක්ෂයා

22 වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය පසුගිය ජුලි 27 වනදා දිට අගෝස්තු 7 වනදා දක්වා ස්විඩනයේ රින්කබි නගරයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි. මේ සඳහා...

‘මගේ කෙටිකතාවට පසුබිම් වුනේ කාන්තාවන් ලෙස අප මුහුණ දෙන ඉවරයක් නැති යුද්ධය ගැනයි,

රෆායිදීන් හසීන් උම්මාගේ දෙමව්පියෝ මීගමුවේ උපන් අය වෙති. හසීන් උම්මා කොට්ටරාමුල්ලේ උපත ලබා මීගමුවේ හැදී වැඞී පෙරියමුල්ල අල්හිලාල් මධ්‍ය  මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබුවාය. ඉහළ...

මීගමුවේ දිසාපාමොක් දෙස බලනු !

අහම්බෙන් ලත් ආරංචියකට මම ඒ ගෙට ගොඩ වැදුනෙමි. මම අපේක්ෂා කළ ප‍්‍රතාපවත් ආරෝහ පරිනාහ දේහදාරී ‘‘දිසාපාමොක් ’’ වෙනුවට කෙසඟ හීන්දෑරී ිවියපත් මනුෂ්‍යයෙක් නෙත ගැටුණි....

මීගමුව මහ නගර සභාවේ මංගල රැස්විම නොවැ 02 වනදා

2011 පළාත් පාලන මැතිවරණයෙන් පසු පැවැත්වෙන මංගල මහ සභා රැස්විම නොවැ 02 වනදා ට යෙදි ඇත.ඊයේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ පලමු රැස්විම ඉතාමත් සාමකාමි...

මීගමුව සංවිධායකධුරය ලංසාටද,සරත්ටද ????

මීගමුව දැන් දිනපතා ජාතික පුවත් මවන නගරයක් බවට පත්වෙමින් තිබේ.මේ අතර මීගමුවේ සංවිධායකධුරය ගැනද ප්‍රසිද්ධියේ විවිධ කථා එළිදැක්මෙමින් තිබේ.නියෝජ්‍ය අමාත්‍ය සහ සංවිධායක සරත් ගුණරත්න...

මීගමුවත් රාජපක්ෂ බල පොරයේ මර්මස්ථානයක්ද..???

ශ්‍රිලනිපය අද අන්කවරදාවත් නැති අර්බුදයක ගිලියමින් තිබේ.රාජපක්ෂ පවුල විසින් පක්ෂයේ සියළු බලතල තමන්ගේ න්‍යාය පත්‍රයන්ට අනුකූලව  හැසිරවිම සහ මුදල් හම්බකිරිමේ මාර්ග පවුලේ අයිතියක් පමණක්...

Wisidonians Talent Show

            මීගමුව විස්ඩම් විදුහලේ සිසු දරැ දැරියන්ගේ දක්ෂතා  එළිදැක්වූ ප්‍රසංගයක් ඔක්තෝම්බර් මස මස 16 වෙනිදා සවස මාරිස්ටෙල්ලා ගෘහස්ත ශාලාවේදී පැවැත්විණි. මෙම ප්‍රසංගය wisdonians talent show ...

ගම්පහ දිස්ති‍්‍රක් දෙටුපුරවැසි රග සොබා 2011

මීරිගම සෙත් සෙවන වැඩිහිටි නිවාසයේ රංගන ශාලාවේදී වේදිකාගත වූ දෙටු පුරවැසි ර`ග සොබා තර`ගාවලියෙන් නර්ථන අංශයෙන් ප‍්‍රථම ස්ථානය මීගමුව ජ්‍යෙෂ්ඨ පුරවැසි බල මන්ඩලයේ කණ්ඩායම...

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ එල්ලේ ශූරතාවය කටාන ප‍්‍රාදේශීය සභාවට

පසුගියදා මුලතිව්, ඔඞ්ඩුසුඩාන් විiාලීය කී‍්‍රඩාංගනයේදී පැවති ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ ශූරතා අන්තර් එල්ලේ කී‍්‍රඩා තර`ගාවලියේ ජයග‍්‍රහනය කටාන ප‍්‍රාදේශීය සභා එල්ලේ කණ්ඩායම විසින් හිමි කර ගෙන...
Exit mobile version