Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, April 20, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
Stories
මීගමුව කලාපීය ටෙනිස් තරගාවලියේදී සා. ජෝශප් විද්‍යාලට ජයග‍්‍රහණ
fgamage
-
2011 October 17
පසුගිය සැප්තැම්බර් 10 , 11 සහ 22 යන දිනයන් හී මීගමුව කඩොල්කැලේ ටෙනිස් කී‍්‍රඩිංගනයේදී පැවැත් වූ මීගමුව කලාපීය ටෙනිස් තර`ගාවලියෙන් සාන්ත ජෝශප් විiාලයේ මීගමු...
News
මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවසක් STF පරික්ෂාවට ලක්කෙරේ.?
fgamage
-
2011 October 17
මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ සහ ඔහුගේ සමිපතයන් කිපදෙනෙකුගේ නිවෙස් විශේෂ කාර්ය බලකාය විසින් අද උදෑසන විශේෂ පරික්ෂාවකට ලක්කර ඇතැයි වාර්තාවේ.මෙයට හේතුව තවමත් අපැහැදිලි වුවද...
News
මීගමුවේ H 800 යට මොකද වුනේ ???
fgamage
-
2011 October 17
මීගමුවේ පවතින හෝටල් වඩා පිරිසිදු හෝටල් බවට පත්කිරිම අරමුණ කොට ගෙන ආරම්භකරන ලද H 800 වැඩසටහන දැන් වසර කිපයක් පුරා නිමකරන බවට කී මීගමුව...
News
නියෝජ්‍ය නගරාධිපති එම්. සකාවුල්ලා මීගමුවේදි පිළිගැනේ..
fgamage
-
2011 October 17
මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් එම්. සකාවුල්ලා මහතාව පසුගිය ඉරුදින මීගමුව නගරයේ ස්ථාන කිපයකදි පිළිගැනිම් සිදුකරන ලදි.
News
ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයා විසදිය යුතු පළමු ප්‍රශ්ණය
fgamage
-
2011 October 16
2011 මැයි 04 වනදා මීගමුව මහ නගර සභාවට යෝජනාවක් ගෙන එමින් නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ 273 මාර්ගයේ මාංකුලිය ලෙල්ලම දෙපස මාළු...
News
මීගමුව නව පුරපති අද දිවුරුම් දෙයි.
fgamage
-
2011 October 16
මීගමුව නව පුරපති ලෙසින් තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර තේරි පත්වු ඇන්ටනි ජයවීර මහතා අද උදෑසන 9 ට ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දුන්නේය.ආණ්ඩු පක්ෂයේම පැහැදිලි...
News
දයාන් නගරාධිපති කරන්නැයි ඉල්ලා භික්ෂුවක් පාරට බහින්න හදලා
fgamage
-
2011 October 14
මීගමුව පුරපති ධුරය අරභයා විවිධ නාටක තවමත් රගදැක්වෙමින් තිබේ.එක් අතකින් ෂේෂ්ඨත්වය මත යැයි කියමින් නගරාධිපතිධුරය ඉල්ලා තවත් මන්ත්‍රිවරු සටනට බැස ඇත.මේ අතර අද උදෑසන...
News
අනාගත පුරපති ඇන්ටනි ජයවීරට මරණ තර්ජන
fgamage
-
2011 October 13
මීගමුවේ මහත් ආන්දොලනයකට ලක්ව තිබු නගරාධිපතිධුරය අවසානයේදි හිමිවුයේ තලාහේන පේරුවේ හිටපු නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතාටය.ඔහු සිය ධුරයේ දිවුරැම් දිම යෙදි ඇත්තේ මේ මස...
News
මීගමුවේ ආණ්ඩු පක්ෂයේ පැහැදිලි පිල් 2 කක්
fgamage
-
2011 October 13
පළාත් පාලන මැතිවරණයෙන් පසු මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂය තුල පැහැදිලි පිල් දෙකක් කරට කර තත්වයකට පත්ව තිබේ.මෙවර මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කරමින් අමාත්‍ය...
News
ඇමති නිමල් ලංසාගේ ලේකම්ධුරයට ජීවංග මිරැන්ඩෝ
fgamage
-
2011 October 13
බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා මහතාගේ සමිපතම දේශපාලන සගයන් දෙදෙනෙක් වන ඇන්ටන් ජයවීර සහ ජිවංග මිරැන්ඩෝ පිළිබද මේදිනවල මුළු මීගමුවව කථාබහ කලේ නගරාධිපති...
1
...
10
11
12
...
40
Page 11 of 40
Latest news
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
- Advertisement -