Saturday, November 23, 2024

මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත

- Advertisement -

ARCHIVE

Yearly Archives: 2011

මීගමුව කලාපීය ටෙනිස් තරගාවලියේදී සා. ජෝශප් විද්‍යාලට ජයග‍්‍රහණ

පසුගිය සැප්තැම්බර් 10 , 11 සහ 22 යන දිනයන් හී මීගමුව කඩොල්කැලේ ටෙනිස් කී‍්‍රඩිංගනයේදී පැවැත් වූ මීගමුව කලාපීය ටෙනිස් තර`ගාවලියෙන් සාන්ත ජෝශප් විiාලයේ මීගමු...

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ නිවසක් STF පරික්ෂාවට ලක්කෙරේ.?

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයෙකුගේ සහ ඔහුගේ සමිපතයන් කිපදෙනෙකුගේ නිවෙස් විශේෂ කාර්ය බලකාය විසින් අද උදෑසන විශේෂ පරික්ෂාවකට ලක්කර ඇතැයි වාර්තාවේ.මෙයට හේතුව තවමත් අපැහැදිලි වුවද...

මීගමුවේ H 800 යට මොකද වුනේ ???

මීගමුවේ පවතින හෝටල් වඩා පිරිසිදු හෝටල් බවට පත්කිරිම අරමුණ කොට ගෙන ආරම්භකරන ලද  H 800  වැඩසටහන දැන් වසර කිපයක් පුරා නිමකරන බවට කී මීගමුව...

නියෝජ්‍ය නගරාධිපති එම්. සකාවුල්ලා මීගමුවේදි පිළිගැනේ..

මීගමුව නියෝජ්‍ය නගරාධිපතිධුරයට පත් එම්. සකාවුල්ලා මහතාව පසුගිය ඉරුදින මීගමුව නගරයේ ස්ථාන කිපයකදි පිළිගැනිම් සිදුකරන ලදි.

ඇන්ටන් ජයවීර නගරාධිපතිවරයා විසදිය යුතු පළමු ප්‍රශ්ණය

2011 මැයි 04 වනදා මීගමුව මහ නගර සභාවට යෝජනාවක් ගෙන එමින් නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතා කියා සිටියේ 273 මාර්ගයේ මාංකුලිය ලෙල්ලම දෙපස මාළු...

මීගමුව නව පුරපති අද දිවුරුම් දෙයි.

මීගමුව නව පුරපති ලෙසින් තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර තේරි පත්වු ඇන්ටනි ජයවීර මහතා අද උදෑසන 9 ට ජනාධිපති මන්දිරයේදි දිවුරුම් දුන්නේය.ආණ්ඩු පක්ෂයේම පැහැදිලි...

දයාන් නගරාධිපති කරන්නැයි ඉල්ලා භික්ෂුවක් පාරට බහින්න හදලා

මීගමුව පුරපති ධුරය අරභයා විවිධ නාටක තවමත් රගදැක්වෙමින් තිබේ.එක් අතකින් ෂේෂ්ඨත්වය මත යැයි කියමින් නගරාධිපතිධුරය ඉල්ලා තවත් මන්ත්‍රිවරු සටනට බැස ඇත.මේ අතර අද උදෑසන...

අනාගත පුරපති ඇන්ටනි ජයවීරට මරණ තර්ජන

මීගමුවේ මහත් ආන්දොලනයකට ලක්ව තිබු නගරාධිපතිධුරය අවසානයේදි හිමිවුයේ තලාහේන පේරුවේ හිටපු නාගරික මන්ත්‍රි ඇන්ටනි ජයවීර මහතාටය.ඔහු සිය ධුරයේ දිවුරැම් දිම යෙදි ඇත්තේ මේ මස...

මීගමුවේ ආණ්ඩු පක්ෂයේ පැහැදිලි පිල් 2 කක්

පළාත් පාලන මැතිවරණයෙන් පසු මීගමුව මහ නගර සභාවේ ආණ්ඩු පක්ෂය තුල පැහැදිලි පිල් දෙකක් කරට කර තත්වයකට පත්ව තිබේ.මෙවර මැතිවරණයේදි ඡන්දය ප්‍රකාශ කරමින් අමාත්‍ය...

ඇමති නිමල් ලංසාගේ ලේකම්ධුරයට ජීවංග මිරැන්ඩෝ

බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා මහතාගේ සමිපතම දේශපාලන සගයන් දෙදෙනෙක් වන ඇන්ටන් ජයවීර සහ ජිවංග මිරැන්ඩෝ පිළිබද මේදිනවල මුළු මීගමුවව කථාබහ කලේ නගරාධිපති...
Exit mobile version