Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Sunday, April 20, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
මමත් ජේෂ්ඨයෙක් මටත් නගරාධිපතිකම ඕනේ….?බන්දුල නාඔටුන්න.
fgamage
-
2011 October 13
මීගමුවේ මීළඟ නගරාධිපතිවරයා ලෙසින් ජේෂ්ඨත්වය සලකා තලාහේන පේරුවේ නාගරික මන්ත්‍රි ඇන්ටන් ජයවීර මහතා නම් කිරිමෙන් අනතුරුව දැන් පක්ෂයේ ජේෂ්ඨත්වය සම්බන්ධයෙන් තරගයක් මතුව තිබේ.මේ සියල්ලටම...
News
ජේෂ්ඨත්වය සලකනව නම් මමයි නගරාධිපති විය යුත්තේ – කපිල මන්ත්‍රි
fgamage
-
2011 October 12
ශ්‍රිලනිප පක්ෂ මූලස්ථානය වෙත අද දිනයේ පෙත්සමක් භාරදුන් මීගමුව ආණ්ඩු පක්ෂ නාගරික මන්ත්‍රි කපිල නන්ද සුලෝචන මහතා ඉන් ඉල්ලා ඇත්තේ මෙවර මීගමුව නගරාධිපතිධුරය ජේෂ්ඨතවය...
Articles
මීගමුවේ අබිරහස් මරණය හා ජනජීවිතයේ අනාගතය
fgamage
-
2011 October 12
මිගමු දළුවකොටුව ලොයෝලා විදුහලේ සංගීත අචාර්යවරිය වූ ශ‍්‍රීනි වාසනා අමරතුංග මහත්මිය මුහුණදුන් අබිරහස් මරණය මීගමුව ප‍්‍රදේශයේ පමණක් නොව ලංකාව පුරාම අද ජනයා මුහුණ දෙන...
News
මීගමුවේ උපනගරාධිපති එම්.සකාවුල්ලා මහතා
fgamage
-
2011 October 11
මීගමුවේ මහනගරසභාවේ නියෝජ්‍ය නගරාධිපති ලෙසින් මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්ව සිටි එම් .සකාවුල්ලා මහතා නම්කර ඇතැයි වාර්ථාවේ.මීගමුව ඉතිහාසය තුල මුස්ලිම් ජාතිකයෙකු මෙම ධුරයට පත්වු...
News
මීගමුවේ නවපුරපති ඇන්ටන් ජයවීර
fgamage
-
2011 October 11
මේ දිනවල මහත් ආන්දෝලනයකට තුඩුදුන් සිදුවිම බවට පත්ව තිබෙන්නේ මීගමුවේ නව පුරපතිකම ලැබෙන්නේ කාටද යන්නය.දැන් එය විසදි ඇත අපද ඊයේ ඉඟි කළ පරිදි නගරාධිපතිධුරය...
Stories
දඵවකොටුව, ගුරුවරියගේ මරණයට වගකිවයුත්තෝ පොලිසියට හසු වේ
fgamage
-
2011 October 10
පසුගිය සති කීපය තුළ ආන්දෝලනයකට ලක් වූ දඵවාකොටුව ප‍්‍රදේශයේ ශී‍්‍රනී වාසනා අමරතුංග නැමැති 33 හැවිරිදි ගුරුවරියගේ මරණය සම්බන්ධයෙන් එයට වගකිව යුතු සැකකාර යුවලක් වත්තල...
News
මීගමුවේදි ආණ්ඩුවට දමිල ජනතාවගෙන් පැහැදිලි විරෝධයක්
fgamage
-
2011 October 10
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් එක් දමිල අපේක්ෂකයෙක්ද එජාපය වෙනුවෙන් තවත් දමිල අපේක්ෂකයෙක් ඉදිරිපත් කර තිබුණි.මේදෙදෙනාගෙන් පැහැදිලි මනාපයක් දමිළ ජනයාගෙන් පළව තිබුනේ එජාප අපේක්ෂයකයා වු සජිත්...
News
පුරපතිකම ඇන්ටන් ජයවීරට…?
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභාවේ පුරපතිකම දැනට ආණ්ඩු පක්ෂයේ ජේෂ්ඨයෙකු වන තලාහේන පේරුව නියෝජනය කරමින් මෙවර මනාප ලැයිස්තුවේ 7 වන තැනට තේරිපත්ව සිටින ඇන්ටන් ජයවීර මහතා...
News
එජාප හිටපු නගරාධිපති පරාදයි.
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභාවේ එඡාප පාලන සමයේ හිටපු නගරාධිපති නිව්ටන් හෙන්රි මහතා එවකට නගරාධිපති ධුරයට පත්වුයේ වැඩිම මනාපයකට හිමිකම් කියමිනි.එමෙන්ම ඔහු නියෝජනය කළ දළුපත කොට්ටාශය...
News
හිටපු උපනගරාධිපති යන්තම් ගොඩ
fgamage
-
2011 October 10
සේපාල මොරවක පසුගිය පළාත් පලාන මැතිවරණයේදි මනාප ලයිස්තුවේ දෙවන තැනට පත්විය. එහෙත්කිසිදු ඵලදායි මැදිහත් විමක් නගරසභාව තුල කරන්නට අපෙහොසත්විය.එහෙත් ඔහු හඩනගා කථා නොකළ මහ...
1
...
11
12
13
...
40
Page 12 of 40
Latest news
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
- Advertisement -