Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Monday, April 21, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
ENGLISH
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
ජීවංගට ගොළුකම හරස්වෙයිද….?
fgamage
-
2011 October 10
ජීවංග මිරැන්ඩෝ මෙවර ආණ්ඩු පක්ෂයේ මනාප ලයිස්තුවේ 4 වන තැනට පත්ව තිබේ. ඒ ඔහු ජනතාවට බොහෝ වැඩකළ අයෙකු නිසා නම් නොවේ. අමැති නිමල් ලංසාගේ...
News
රන්කා ෆූඞ් හවුස් ශාඛාවක් පෙරියමුල්ලේත්
fgamage
-
2011 October 10
රන්කා ෆූඞ් හවුස් ශාඛාවක් පෙරියමුල්ලේ දී පසුගියදා විවෘත විය. එම උත්සව අවස්ථාවේ ජායාරූ කිපයක්.
News
පළාත් පාලන මැතිවරණය 2011 මීගමුව මහ නගර සභාව – මනාප ප‍්‍රතිඵළ
fgamage
-
2011 October 10
මීගමුව - එක්සත් ජනතා නිදහස් සන්ධානය - මන්ත‍්‍රීධුර සංඛ්‍යාව 16 1 දයාන් ලාන්සා මෝසෙස් වර්ණකුලසූරිය -15640 2 එම්.එස්.එම් සකාවුල්ලා - 8942 3 සේනාධිපතිගේ...
News
ඇමති නිමල් ලංසාගේ අනාවැකිය වැරදේ.?
fgamage
-
2011 October 10
මැතිවරණ දින උදෑසන ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ මාධ්‍ය අමතා ඇමති නිමල් ලංසා පවසා තිබුනේ මීගමුවේදි ඔවුන් වැඩි ඡන්ද 15000 කින් දිනන අතර මන්ත්‍රිධුර 15...
News
මීගමුවේ එජාප පරාජයේ වගකීම දොස්තර ජයලත් භාරගත යුතුයි.
fgamage
-
2011 October 10
මීගමුවේදි ආණ්ඩුව පරාඡයට පත්වේ යැයි සිතා සිටියද වැඩි ඡන්ද 12000 කින් ආණ්ඩුව ජයගත්තේය.එහෙත් පරාජිත එජාපයේ රොයිස් විජිත මහතා නගරයේ ජනප්‍රියම මන්ත්‍රිවරයා බවට පත්වෙමින් මනාප...
News
මීගමුවේ නවපුරපති කව්ද?
fgamage
-
2011 October 10
මීගමුවේ නව පුරපති කව්ද යන්න අද කාගේත් කථාබහට ලක්ව ඇති මතෘකාවයි. මනාප අනුව දයාන් ලංසා ඉදිරියෙන් සිටියද ඔහු ට නගරාධිපතිධුරය දිම සම්බන්ධයෙන් බරපතල අර්බුදයක්...
News
එජාපෙන් පැන්න අයට අත්වු ඉරණම
fgamage
-
2011 October 10
මීගමුව මහනගර සභා ඡන්දය දැන් අවසන්ය.නව මන්ත්‍රින් තේරීපත්ව තිබේ.ඒ අනුව විශේෂයෙන් සදහන් කළ යුතු කරුණක් වෙයි.එනම් පසුගිය වසරේදි එඡාපෙන් ආණ්ඩු පක්ෂයට පැන්න මන්ත්‍රින් 3...
News
ඊයේ රෑ වන තුරුත් ආණ්ඩු පක්ෂය ඡන්ද නිති උල්ලංඝනය කළා අපි සාමකාමි ඡන්ද ව්‍යාපාරයක යෙදුනා.රොයිස් විජිත- විපක්ෂ නායක මීගමුව මහ නගර සභාව
fgamage
-
2011 October 8
මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා සිය ඡන්දය තිල්ලන්දුව කනිෂ්ඨ විදුහලේදි ප්‍රකාශ කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා සිටියේ ආන්ඩු පක්ෂය මුළු මැතිවරන කාලය පුරා...
News
මීගමුවේ දේශපාලන නායකයන් ජන්දය ප්‍රකාශ කරති
fgamage
-
2011 October 8
අද උදෑසන ආරම්භ වූ 2011 පළාත් පාලන මැතිවරණය සඳහා ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ දේශපාලන නායකයින් හා අපේක්ෂයන් ජන්දය දැමීම සඳහා ජන්ද මධ්‍යස්ථාන වෙත...
News
වැඩි ඡන්ද 15000 කින් මීගමුව දිනන බවට ඇමති නිමල් ලංසා කියයි.
fgamage
-
2011 October 8
`බස්නාහිර පළාත් සභා ආමත්‍ය නිමල් ලංසා මහතා අද උදෑසන සිය සොහොයුරු දයාන් ලංසා සමගින් වැල්ලවිදියේ කනිෂ්ඨ විදුහලේදි ඡන්දය භාවිතා කිරිමෙන් අනතුරුව එහි පැමිණ සිටි...
1
...
12
13
14
...
40
Page 13 of 40
Latest news
රංවල සහ සිස්සත්තම්මා…..
2025 April 20
උත්ථානවු කිතු සමිඳුන්ගේ ප්‍රතිමාව රැගත් කලපු පෙරහැර..
2025 April 20
කරවල නිෂ්පාදනයට ආනයනය කළ ලුණු වල ආසනික් විෂ රසායනය ඇති බවට සැකයක්..?
2025 April 20
ගිලන් රථයක් වෙන්කර තබන ලෙස මිගමු රෝහලට විශේෂ ඉල්ලිමක් !
2025 April 20
මිගමු පිටිපනට අද යක්කු ඇවිත් ?
2025 April 19
- Advertisement -