Facebook
Instagram
VKontakte
Youtube
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
Search
Sign in
Welcome! Log into your account
your username
your password
Forgot your password? Get help
Password recovery
Recover your password
your email
A password will be e-mailed to you.
Advertise
About
Events
Write for Us
In the Press
Sign in / Join
Wednesday, February 26, 2025
මීගමුවේ වැඩිම දෙනෙක් කියවන විද්‍යුත් පුවත්පත
Search
Facebook
Home
News
Stories
Articles
Interviews
Business
Negombo Heritage
informations
Citizen Page
World News
Editor’s Choice
නත්තල අතලඟ,මාළු මිළ තවත් ඉහලට !
- Advertisement -
ARCHIVE
Yearly Archives: 2011
News
දඵවකොටුවේ, වැලි නිස්සාරණ ව්‍යාපාරයට ජනතා විරෝධය
fgamage
-
2011 October 7
සැප්තැම්බර් මස 28 වනදා දළුවකොටුව ප‍්‍රදේශවාසීන් පිරිසක් ප‍්‍රදේශයේ ඉඩමක සිදුවන වැලි හෑරීමකට විරෝධය පාමින් උද්ඝෝෂණයක නිරත විය. ප‍්‍රදේශයටත් ජන ජීවිතයටත් මෙම වැලි නිස්සාරණය...
News
ජන්ද දායකයෝ නැති පාරක් ?
fgamage
-
2011 October 6
මීගමුවේ ජන්ද දායකයෝ නැති පාරක් ? මේ දිස්වන්නේ මීගමුව නගර මධ්‍යයේ සිට දුම්රිය ස්ථානය දිසාවට දිවෙන පාරයි. බහුතර ජනතාවක් මෙම මාර්ගයේ...
News
පිටිපන ට අද සුනිල් සිල්වා ගෙන් සිමෙන්ති
fgamage
-
2011 October 6
2011 පළාත් පාලන මැතිවරණය සදහා සියලූම ප්‍රචාරක කටයුතු ඔක්-05 වනදා රාත්‍රි 12 න් අවසන් විය. එහෙත් මැතිවරණ නීතිය පසෙකලා මහින්ද චින්තනයට අනුව...
Stories
මීගමුව පාලනය කිරිමේ අයිතිය ගම්පහට භාරදෙමුද ?
fgamage
-
2011 October 6
මෙම ලිපිය අපගේ වෙබ් අඩවියේ විද්‍යුත් තෑපෑලට ඊයේ රාත්‍රියේ ලැබුනකි.මෙහි දක්වා ඇති අදහස සංවදායකට ලක්කල යුතුයැයි සිතු බැවින් අප එය මෙහි පළ කරන්නට තිරණය...
News
එජාප සංවිධායකවරයෙකුට පහර දෙයි
fgamage
-
2011 October 5
ඊයේ කොච්චිකඬේ නගරයේ පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ රැුස්වීමක් අවසන් වී 10-30 ට පමණ සංවිධාන කටයුතු සිදුකරමින් සිටියදී එම පක්ෂයේ පල්ලන්සේන ප‍්‍රධාන සංවිධායක...
News
අලුත් කූරැෙව්දී කටින් ගහ ගනියි
fgamage
-
2011 October 5
අද සවස් වරුවේදී පිටිපන අලූත්කූරුවේදී එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග වදින හිටපු නාගරික මන්ත‍්‍රී ඇන්ටන් ජයවීර මහතාගේ ජය තහවුරු කරන රැුස්වීමක්...
Stories
මීගමුවේදී අපේ ඇගේ හැප්පෙන ඇත්ත ප්‍රශ්න
fgamage
-
2011 October 5
මීගමුවේ බස්නැවතුම මීගමුව ප‍්‍රධාන වානිජ නගරයකි. එය දියුණු කළ යුත්තේ සැලැස්මකට අනුවය.එසේ කරන්නට නම් මේ නගරයට ඇත්තටම ආදරය කරන එය දියුණු කරන්නට තරම් බුද්ධියක් ඇති අය...
News
ජන්‍ෙදන් පස්සේ තමයි මගේ සංවිධායකධූරයේ වැඩ පෙන්නන්නේ
fgamage
-
2011 October 5
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මීගමුව සංවිධායකවරයා වන සරත් ගුණරත්න මහතා විසින් සිය සංවිධායකධුරය වෙනස් කිරීමට පක්ෂයේ සමහර අය උත්සාහ කරන බවට තමන්ට ආරංචි ලැබෙන...
News
‘ජන්දෙන් පස්සේ මීගමුව ලංකාවේ හොදම සංචාරක පුරවරය කරනවා ‘
fgamage
-
2011 October 5
අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඊයේ මීගමුව නව බස්නැවතුම්පළ විවෘත කරමින් කළ කතාවේදී පැවසූවේ ‘ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ වූ රජයේ සංවර්ධන වැඩසටහන යටතේ මීගමුව නගරය...
News
සුනිල් සිල්වා රවී ජීවානන්ද සමඟත් ගැටෙයි
fgamage
-
2011 October 3
ඊයේ දළුවකොටුව ජනපද මාවතේ දී , සන්ධානයේ මන්ත‍්‍රී සුනිල් සිල්වා සහ විපක්ෂයේ රවී ජීවානන් ද මන්ත‍්‍රීවරයා අතර ඇතිවී ඇති ආරවුලක් හේතුවෙන් කොච්චිකඬේ පොලීසිය විසින්...
1
...
13
14
15
...
40
Page 14 of 40
Latest news
නි. අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් බස්නැවතුම්පොළේදී පලතුරු පැල බෙදා දීමක්.
2025 February 26
මීගමුව සමුපකාර ජන්දයේ ජය මාලිමාවට
2025 February 25
ජනාධිපති මාධ්‍ය ඒකකයට ප්‍රධානින් තිදෙනෙක්
2025 February 24
Free Help කරලා පස්සේ සල්ලි ඉල්ලන ගුවන්තොටුපලේ සේවකයන් ??
2025 February 24
රැන්කා ” සිප් ඇන්ඩ් ස්මයිල් ”
2025 February 24
- Advertisement -